2018 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්ය් වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු / අතිරික්තය | |
| අනුමත | දැනට සිටින | ||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - |
| ගණකාධිකාරී | 01 | 01 | - |
| පරිපාලන නිලධාරී | 01 | - | 01 |
| පරිපාලන ග්‍රාම නිලධාරී | 01 | 01 | - |
| භාෂා පරිවර්තක | 02 | 01 | 01 |
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | - |
| සංවර්ධන නිලධාරි | 08 | 09 | 01 |
| කාර්මික නිලධාරී | 1 | 1 | - |
| රාජ්‍ය කළමනාකරණ සේවය | 28 | 28 | - |
| ග්‍රාම නිලධාරීන් | 30 | 27 | 3 |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව | 1 | 1 | - |
| කාර්මික සහකාර | 1 | 1 | - |
| රියදුරු | 2 | 2 | - |
| කාර්යාල කාර්ය සහායක | 7 | 6 | 4 |
| 3 | |||


























