new blinking  வீடமைப்புத்திட்டம்- 2026

வலிகாமம் தெற்கு, உடுவில் பிரதேச செயலக பிரிவில் 2026 ஆம் ஆண்டுக்கான வீட்டுத்திட்டத்தில் 3ஆம் கட்டமாக தெரிவு செய்யப்பட்ட பயனாளிகளின் விபரங்கள் வருமாறு இவ்விபரம் தொடர்பாக பிரதேச செயலகத்திலும் அபிவிருத்தி உத்தியோகத்தர் அலுவலகங்களிலும் காட்சிப்படுத்தப்பட்டுள்ளது.இவை தொடர்பான முறைப்பாடுகள் இருப்பின் எழுத்து மூலம் பிரதேச செயலருக்கு அறியத்தரவும்  

பயனாளிகளின் விபரம்

 

இலங்கையின் 77வது தேசிய சுதந்திர தினம்

 
எமது இலங்கைத் தாய்த் திருநாட்டின் 77வது சுதந்திர தினம் இன்று (04.02.2025) வலி தெற்கு பிரதேச செயலகத்தில் மதிப்புக்குரிய பிரதேச செயலாளர் தலைமையில் அலுவலக உத்தியோகத்தர்கள் சகிதம் இனிதே கொண்டாடப்பட்டது. மதிப்புக்குரிய பிரதேச செயலாளர் அவர்கள் தேசியக்கொடியினை ஏற்றி வைத்துச் சுதந்திர தின உரையினை நிகழ்த்தினார். பின்னர் மதிப்புக்குரிய பிரதேச செயலாளர் மற்றும் மதிப்புக்குரிய உதவிப் பிரதேச செயலாளர் இணைந்து மரக்கன்று நாட்டி வைத்தனர். அத்துடன் நிகழ்வு இனிதே நிறைவு பெற்றது
 
     
 
WhatsApp Image 2025 02 04 at 13.19.32 4c5aaa66   WhatsApp Image 2025 02 04 at 13.19.32 09438d55   WhatsApp Image 2025 02 04 at 13.19.33 b9e3a07d  
           
WhatsApp Image 2025 02 04 at 13.19.33 d039f9e4   WhatsApp Image 2025 02 04 at 13.19.34 c72f8fe9   WhatsApp Image 2025 02 04 at 13.19.34 90f5a7f1  
           
WhatsApp Image 2025 02 04 at 13.19.34 2f7e12fe   WhatsApp Image 2025 02 04 at 13.19.35 b566ff4f    WhatsApp Image 2025 02 04 at 13.19.35 0d0a98b2  

ප්‍ර්රාදේශීය ලේකම්

 ds නම බාලසුන්තරම් ජෙයකරන් මහතා
සුදුසුකම්
  • BBA (Finance Special)
  • Dip.in Public Administration
රැකියා ඉතිහාසය

1999 - 2005             - රාජ්ය කළමනාකරණ සහකාර සේවය

2005 - 2006             - වැඩසටහන් සහකාර

2006 - 2016             - සහකාර ලේකම්, උතුරු පළාත් සභාව

2016 - 2018             - සහකාර ප්‍රාදේශීය ලේකම්, වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

2018 - 2020             - ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මඩු

2020 - 2024.01.23   - ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කරච්චි

2024.01.24 - දැන්    - ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උඩුවිල්

සහකාර ප්රාදේශීය ලේකම් - I

 ADS1 නම ජෙ.රෙමින්ටන් මහතා
සුදුසුකම්  SLAS III
රැකියා ඉතිහාසය

2023.04.24 - දැන්- සහකාර ප්රාදේශීය ලේකම් - උඩුවිල් ප්රාදේශීය ලේකම් කාර්යාලය.

ගණකාධිකාරී

 Mrs.M. Saththiyaruban නම මීරා සත්තියරූබන් මහත්මිය
සුදුසුකම්

B.Com (Hons) (Accounting Specialization)

The University of Jaffna.

රැකියා ඉතිහාසය

31.10.2005 - 24.01.2012 - සංවර්ධන නිලධාරී - පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව.
25.01.2012 - 13.06.2013 - සංවර්ධන නිලධාරී - ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව
14.06.2013 - 16.02.2014 - සංවර්ධන නිලධාරී - ගොඩනැගිලි දෙපාර්තමේන්තුව.
17.02.2014 - 30.04.2014 - ගණකාධිකාරී SLACS - III - MILODA පුහුණුව
01.05.2014 - 31.12.2015 - ගණකාධිකාරී - නාගරික සභාව, චාවකච්චේරි.
01.01.2016 - 11.09.2020 - ගණකාධිකාරී - සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, උතුරු පළාත.
01.07.2017 - 11.09.2020 - ගණකාධිකාරී (වැඩබලන) - සමාජ සේවා දෙපාර්තමේන්තුව
16.09.2020 - දැන් -ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උඩුවිල්.

සහකාර සැලසුම් අධ්යක්ෂ

 M.Ratneswari නම ම.ඉරත්තිනේස්වරි මහත්මිය
සුදුසුකම්  BBA (Fin)
රැකියා ඉතිහාසය

 2005.01.01 - 2005.07.31 - උපාධිධාරී අභ්යාසලාභී - යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලය.

2005.08.01 - 2010.09.02 - සංවර්ධන ක්ෂේත්ර සහකාර -යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලය.

2010.09.03 - 2011.06.05 - සහකාර සැලසුම් අධ්යක්ෂ - යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලය.

2011.06.06 - 2016.06.30 - සහකාර සැලසුම් අධ්යක්ෂ -කරෙයිනගර් ප්රාදේශීය ලේකම් කාර්යාලය.

2016.07.01 - දැන්- සහකාර සැලසුම් අධ්යක්ෂ - ප්රාදේශීය ලේකම් කාර්යාලය, උඩුවිල්.

පරිපාලන නිලධාරි

  AO Sukirtha Birabaharan නම ඉ.රන්ජලදේවි මහත්මිය
සුදුසුකම් පරිපාලන නිලධාරි
රැකියා ඉතිහාසය

1982 - 1984 - යතුරු ලියන්නා - පොලිස් කාර්යාලය, කන්කසන්තුරේ

1984 - 1993 - යතුරු ලියන්නා - පොලිස් කාර්යාලය, යාපනය

1993 - 2003 - යතුරු ලියන්නා - චණ්ධිලිප්පායි ප්රාදේශීය ලේකම් කාර්යාලය

2004 - 2014 - කළමනාකරණ සහකාර - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - චංකානයි

2014 - 2016 - කළමනාකරණ සහකාර - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - චංකානයි

2016 - දැන්- පරිපාලන නිලධාරි - ප්රාදේශීය ලේකම් කාර්යාලය, උඩුවිල්.

පරිපාලන ග්‍රාම නිලධාරී

   img169 නම සේ.සිරිස්කන්තරාජා මහතා
සුදුසුකම්  B.A M.A
රැකියා ඉතිහාසය

1994.08.01 - 31.01.2003 - ග්‍ර්රාම නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - තෙල්ලිප්පලයි

2003.02.01 - 2006.01.06 - ග්‍ර්රාම නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - නල්ලූර්

2006.01.07 - 2008.04.24 - ග්‍ර්රාම නිලධාරී(Supra) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - නල්ලූර්

2008.04.25 - 2016.12.31 - ග්‍ර්රාම නිලධාරී(Supra) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, යාපනය

2017.01.01 - දැන් - ග්‍ර්රාම නිලධාරී(Supra) - ප්රාදේශීය ලේකම් කාර්යාලය, උඩුවිල්.

 

News & Events

30
ජූලි2025
முதியோர் கொடுப்பனவு

முதியோர் கொடுப்பனவு

 முதியோர் கொடுப்பனவு  

01
අප්‍රේ2025

உங்கள் தொழிலை ஆரம்பியுங்கள்” (Start Your Business-SYB)

சர்வதேச தொழிலாளர் அமைப்பின் (ILO) நிதி அனுசரணையுடன் வடக்கு...

Scroll To Top